පාර්ලිමේන්තුවට සූර්ය බලය
- 2016-12-08 08:37:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රීලංකා පාර්ලිමේන්තුව සූර්ය බලශක්තියෙන් බලගන්නා හරිත පාර්ලිමේන්තුවක් බවට පත්කිරීමට කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය කටයුතු කර තිබේ. ඒ අනුව ඉදිරි මාස තුන ඇතුළත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. පාර්ලිමේන්තු ශෘහ නිර්මාණයට කිසිදු බලපෑමක් සිදුනොවන පරිදි මෙගාවොට් 1.5 ක විදුලියක් ලබාගැනීමට අවශ්‍ය සූර්ය පැනල පාවෙන සුර්ය පැනල ලෙස දියවන්නා ඔය මතුපිට සවිකිරීමට නියමිතය.(wmdjbm)
Reply To:
Name - Reply Comment
0 Comments