පාසල් අවට මීටර් 500ක් දුරින් දුම්වැටි අලෙවිය තහනම්
- 2017-04-19 17:59:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාසල් අවට මීටර් 500 ක් ඇතුළත දුම්වැටි විකිණීම තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ. ඒ සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට යොමු කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය
නිරෝගීමත්, සෞඛ්‍ය සම්පන්න දරු පරපුරක් රටට දායාද කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර රජය ගන්න් බවත් එහි එක් පියවරක් ලෙස දරුවන් දුම්වැටියෙන් මුදවා ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව පාසල් අවට මීටර් 500 ක් ඇතුළත දුම්වැටි විකිණීම තහනම් කිරීමට පියවර ගත්ගැ බවත් දුම්කොළ සමාගම් පාසල් දරුවන්ට දුම්වැටි අලෙවි කිරීමට උත්සාහ කරන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments