Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය හා ජාතික ශි්ලප සභාව එක්ව සංවිධානය කරනු ලබන ශිල්ප නවෝදා වැඩසටහන අද (06) බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ දී ආරම්භ විය.

මෙම වැඩසටහන යටතේ පාසල් දරු දැරියන් 10,000ට පාරම්පරික හස්ත කර්මාන්ත පුහුණුව ලබා දීමට නියමිතය. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් හා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහත්වරු සහභාගී වීය.

(ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව) ඡායාරූපය- අධ්‍යාපන අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය

16939388_1304836966219018_8376402885977084313_n 17190436_1304836969552351_870279022172015320_n 17190808_1304836902885691_1464805453640478391_n 17191059_1304836896219025_7646868800196085038_n 17098446_1304836899552358_2158788356915822537_n

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.