Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලබන වසරේ පාසල් දරුවන් සඳහා ලබා දෙන නිල අඳුම් වවුචර පාසල් මට්ටමින් බෙදා හැරීම ලබන සතියේ සිට අරඹන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කියයි. කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේදී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. පන්ති කාමරවල සිටින සිසුන් ප්‍රමාණයන් පිළිබඳවද  අදහස් දැක්වු අමාත්‍යවරයා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කිරීම වෙනුවෙන් පන්ති කාමරවල සිටින දරුවන් ප්‍රමාණයන් 35 හෝ 40 මට්ටමට රැගෙන ඒමට කටයුතු කිරීම තම අරමුණ බවද පැවසීය. ඒ වෙනුවෙන් පාසල්වල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා  ළඟම පාසල හොඳම පාසල නමින් විශේෂ වැඩ සටහනක් දියත් කර ඇති බවද පැවසු අමාත්‍යවරයා සෑම දරුවකුටම තම නිවසට ආසන්නයේම පිහිටි පාසල හෙඳම පාසල බවට පත් කර දීමට පියවර ගන්නා බවද පැවසීය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.