පාසල් නිල ඇඳුම් වවුචර මේ සතියේ
- 2016-11-14 02:09:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලබන වසරේ පාසල් සිසු සිසුවියන් හට ලබා දෙන පාසල් නිල ඇඳුම් සඳහා වූ වවුචර විදුහල්පත්වරුන් වෙත ලබා දීමටට ඒ ඒ පාසල් අයත් කලාප අධ්‍යක්ෂවරුන් වෙත මේ සතියේ නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටතු යොදා තිබේ. ලබන සතිය වන විට සියලු සිසු සිසුවියන් හට වචුවර පත් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
මෙවර වවුචර විශේෂ ආරක්ෂණ ක්‍රමවේදයක් යටතේ මුදණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. දරුවන්ට නිදහසේ ඔවුන්ට අවශ්‍ය නිල ඇඳුම් ලබා ගැනීමට අවස්ථාව සලසා තිබේ. පස්ගිය වසරේ මෙන් රාජ්‍ය බැංකු පමණක් නොව පෞද්ගලික බැංකුවලට පවා මුදල් කර ගැනීමට අවස්ථාව අධ්‍යාපන අමාත්‍යාංශය සලසා තිබේ. මෙවර 1-5 ශ්‍රේණි වල සිසුන් සඳහා ලබා දුන් 450ක මුදල රුපියල් 500 දක්වා වැඩිකර තිබේ. මෙවර වවුචර කාණ්ඩ 11ක් යටතේ ලබා දීමට කටයුතු සැලසුම් කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments