පාසල් නිල ඇඳුම් සඳහා වවුචර් පත් ඉදිරි සතියේ දී
- 2017-12-01 08:05:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාසල් සිසුන් සඳහා නිකුත් කෙරෙන නිල ඇඳුම් වවුචර් පත් දැනටමත් සියලුම පළාත්වලට බෙදා අවසන් කර ඇති අතර මෙම වවුචර පත් ඉදිරි සතියේ දී පාසල් සිසුන් අතට පත් කිරීමට නියමිතව ඇත.
හතළිස් දෙලක්ෂයකට ආසන්න පාසල් දරුවන් සඳහා මිලියන 2370 ක වටිනාකමකින් යුත් නිල ඇඳුම් වවුචර පත් ද, පිරිවෙන් සිසුන් සඳහා මිලියන 75 ක වටිනාමකින් යුත් වවුචරපත් ද මේ වනවිට නිකුත් කර අවසන්ව ඇති අතර ඉදිරි සතියේ දී දරුවන් අතට පත් කිරීමට නියමිතව ඇත. මෙම නිල ඇඳුම් වවුචරපත් වල මුළු වටිනාකම මිලියන 2445 කි.
Reply To:
Name - Reply Comment
0 Comments