පාසල් පෙළ පොත් හිඟයක්
- 2019-11-29 21:06:10
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාසල් සිසුන්ට 2020 වසර සඳහා ලබාදීමට නියමිත පෙළ පොත්වල හිඟයක් පවතින බව වාර්තා වේ. පාසල් වාරය අවසන් කෙරුණු අද(29) දිනයේදී ලබන වසර සඳහා පෙළ පොත් ලබාදුන්නද, ඇතැම් සිසුන්ට ලැබීඇත්තේ පෙළ පොත් කිහිපයක් අඩුවෙන් බවද පැවසේ. විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් දන්වා ඇත්තේ ලබන පාසල්වාරයේදී එම හිඟ පෙළ පොත් ලබාදෙන බවය.
Reply To:
Name - Reply Comment
0 Comments