පාසල් බටහිර සංගීත තරග කල් දැමේ
- 2017-06-04 17:42:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාසල් බටහිර සංගීත තරග පසුව දැනුම් දෙන තුරු කල් දැමීමට සිදුව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. අද (04දා) සිට එළැඹෙන 20 දා දක්වා තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණි.
කෙසේ වෙතත් අයහපත් කාලගුණය හේතුවෙන් සමස්ත ලංකා පාසල් බටහිර සංගීත තරගයේ පළාත් තරගය හා ජාතික තරගය අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුව දැනුම් දෙන තුරු කල් දැමූ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්යය අධ්‍යාපන ශාඛාව පවසයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments