පාසල් රිය නියාමක වැඩමුළුව 21 දා ඇඹිලිපිටිය බුද්ධි මන්දිරයේදී...
- 2017-02-20 14:44:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාතික ගමනා ගමන කොමිෂන් සභාව, පීපල්ස් ලීසින් ආයතනයේ අනුග්‍රහයෙන් සහා විජය ළමා පුවත්තේ මාධ්‍ය අනුග්‍රහයෙන් පවත්වනු ලබන මාර්ග ආරක්ෂාව පිළිබඳ පාසල් රිය නියාමකයින් පුහුණු කිරීමේ වැඩමුළුව අද 21 වැනිදා ඇඹිලිපිටිය බුද්ධි මන්දිරයේ දී පෙරවරු 8.00 සිට පස්වරු 1.30 දක්වා පැවැත්වේ.
Reply To:
Name - Reply Comment
0 Comments