පාසල් විෂය නිර්දේශයට නීති විෂය එයි
- 2019-01-07 14:35:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාසල් විෂය නිර්දේශය සඳහා නීති විෂය ඇතුළත් කිරීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේ පාසල් වයසේ සිටම දරුවන්ට නීති අධ්‍යාපනය පිළිබදව දැනුමක් ලබාදීම වටිනා අවස්ථාවක් වන බවයි.
නීති අධ්‍යාපනය පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීමට හැකීවීම වත්මන් රජය ලද ජයග්‍රහණයක් බවත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මුලික නීතිය වැනි කරුණු පිළිබදව කුඩා
නීති අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සම්බන්ධව ඉදිරි කටයුතු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මුලිකත්වයෙන් සිදු කිරීමට නියමිතව තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments