Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මේ වන විට දිවයිනේ පාසල් අතරින් 15%ක මදුරුවන් බෝවියහැකි පරිශ්‍ර පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සිදු කළ පර්යේෂණයකදී හෙළි වි තිබේ. වාර්තාවන ඩෙංගු රෝගීන්ගෙන් 1/3ක්ම පාසල් වයසේ දරුවන් බවට හදුනාගෙන තිබේ.

මේ නිසා පාසල් පරිශුවලින් ඩෙංගු රෝගීන් ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව ඳහන් කරන ජාතික ඩෙංගු මර්දන ඒකකය පවතින වැසි තත්වය හමුවේ මෙම තත්වය පාලනය කිරිමට සියලු පාර්ශවල සහයෝගය අපේක්ෂා කරන බවත් ඔවූහු සදහන් කරති.

දිවයින  පුරා මේ දක්වා ඩෙංගු රෝගීන් 42663ක් වාර්තා වී ඇති බවත් එය පසුගිය වසර හා සැසඳිමේදී සියයට 70ක අඩුවීමක් බවත් ඩෙංගු මර්දන කාර්යාංශය සඳහන් කරයි.

නිරෝෂා ප්‍රියදර්ශනී

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.