පාසල් සිසු සිසුවියන්ට දිවා ආහාරය හා කිරි වීදුරුවක්
- 2017-01-04 21:58:57
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාසල් 7343ක ඉගෙනුම ලබනා දරුදැරියන් ලක්ෂ 15කට අධික ප්‍රමාණයකට දිවා ආහාරය සහ නැවුම් කිරි වීදුරුවක් ලබාදීම සඳහා රුපියල් මිලියන 5185ක් වෙන් කර තිබේ. මෙම මුදලින් රුපියල් මිලියන 4875 ක් දිවා ආහාරය ලබාදීමට වෙන්කර තිබෙන අතර, එම මුදලින් පාසල් 7911ක ඉගෙනුම ලබන ලක්ෂ 13කට අධික දරුවන්ට දිවා ආහාරය හිමිවීමට නියමිතය. මීට අමතරව පාසල් 432ක ඉගෙනුම ලබන ලක්ෂ 02කට ආසන්න දරුවන්ට නැවුම් කිරි වීදුරුවක් ලබාදීමටද සැලසුම් කර තිබෙන අතර, ඒ සඳහා රුපියල් මිලියන 310ක් වෙන්කර ඇත.
(අද ඇසුරිනි)
Reply To:
Name - Reply Comment
0 Comments