පැපොල රෝගය රජරට සරසවියේ කෘෂි පීඨය වසා දමයි
- 2018-05-24 13:32:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රජරට විශ්ව විද්‍යාලයේ සාලියපුර පිහිටි කෘෂිවිද්‍යා පිඨයේ සිසුන් අතර පැතිර යන පැපොල රෝගය නිසා එම පිඨය වසා දමා තිබේ. කෘෂි විද්‍යා පිඨයේ සිසුන් පිරිසකට පැපොල රෝගය වැළදිම නිසා අනෙකුත් සිසුන් අතරත් එය පැතිර යාම වැලැක්විම සඳහා විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරිය විසින් කෘෂි විද්‍යා පිඨය මෙලෙස සති දෙකකට වසා දැමිමට තිරණය කර ඇත. සාලියපුර කෘෂි විද්‍යා පිඨයේ සිසුන් 350 ක් පමණ අධ්‍යාපනය ලබන අතර එම සියලු සිසුන් පාලනාධිකාරියේ දැනුම් දිම මත ඊයේ (23) දින පස්වරැවේදි නේවාසිකාගාර වලින් සිය ගම්බිම් බලා පිටත්ව ගියේය.
Reply To:
Name - Reply Comment
0 Comments