පීඨාධිපතිවරයාට තර්ජනය කිරීම නිසා රුහුණ විද්‍යා පීඨය දින නියමක් නොමැතිව වසයි
- 2019-08-01 00:55:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රුහුණු සරසවියේ විද්‍යා පීඨය දින නියමයක් නොමැතිව වසා දමා තිබේ. එම පීඨයේ සිසුන් පිරිසක් පීඨාධිපතිවරයාට තර්ජනය කිරීම හේතුවෙන් මෙසේ විද්‍යා පීඨය වසා දමා තිබේ. ඒ අනුව නේවාසිකාගාරවල සිටින සිසුන්ට අද පස්වරු 6.00 ට පෙව ඉවත්වන ලෙසද දන්වා තිබේ. නවකවදය ලබාදීමේ සිදුවීමක් මේ සඳහා හේතුව වී තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments