පොලොන්නරුවේදී විවෘත වූ පුරාණ තාක්ෂණික කෞතුකාගාරය
- 2019-07-03 17:08:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (03) පෙරවරුවේ පොළොන්නරුවේ දී විවෘත කෙරිණි.
කෞතුකාගාරය නැරඹිමේ පළමු ප්‍රවේශපත්‍රය ද ජනාධිපතිවරයා විසින් මිලදී ගැනීමට කටයුතු කළේය. එසේම පුස්තකාලයේ සාමාජිකත්වය ලබාගත් පාසල් දැරියක් වෙත එම සාමාජික කාඩ් පත නිකුත් කිරීම ද ජනාධිපති අතින් සිදු විය.
ඉන් අනතුරුව විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් තැබූ ජනපතිවරයා පසුව කෞතුකාගාරය නැරඹීමටද එක්විය.
















Reply To:
Name - Reply Comment
0 Comments