පොහෝ දිනවල උපකාරක පන්ති නැවැත්වීමට ගුරුවරුන්ගේ කැමැත්ත
- 2020-06-29 23:00:57
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පොහෝ දිනවල උපකාරක පන්ති සම්පූර්ණයෙන් නතර කිරීමට උපකාරක පන්ති ගුරුවරුවන් කැමැත්ත පළ කළ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
අද (29දා) උපකාරක පන්ති ගුරුවන්ගේ සංගම් නියෝජිතයන් හා ජනපති අතර පැවැති හමුකදී ඔවුන් මෙම කැමැත්ත පළකර තිබේ.
ඉරිදා උදේ වරුවේ සහ පොහෝ දින උපකාරක පන්ති නොපවත්වන ලෙස බෞද්ධ උපදේශක සභාව කළ යෝජනාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම රැස්වීමේ අවධානයට යොමු කළ අතර එයට ප්‍රතිචාර දක්වමින් පොහෝ දිනයේදී උපකාරක පන්ති නොපැවැත්වීමට ඔවුන් එකඟ වී තිබේ.
අ.පො.ස උසස් පෙළට පමණක් සීමා වී ඇති ඉරිදා උදේ වරුවේ පන්ති නැවැත්වීමේ ඉඩකඩ විමර්ශනය කිරීමට ද තීරණය කෙරිණ.
Reply To:
Name - Reply Comment
0 Comments