බ්‍රිතාන්‍යයේ "දීප්තිමත් ම දරුවා" ලෙස ශ්‍රී ලාංකික දැරියක් සම්මාන ලබයි
- 2019-03-08 01:14:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
BBC Snadeshaya-
බ්‍රිතාන්‍යයේ වාසය කරන දරු දැරියන් අතරින් දක්ෂතම දැරිය ලෙසින් දොළොස් හැවිරිදි ශ්‍රී ලාංකික දැරියක් සම්මාන ලැබීමට පසුගිය සති අන්තයේ මත් වුහ.
චැනල් 4 නාලිකාව විසින් නිෂ්පාදනය කරනු ලබන "Child Genius"වැඩසටහනේදී එසේ සම්මාන ලැබූයේ නිශී උග්ගල්ලය. බ්‍රිතාන්‍යයේ වෙසෙන විවිධ ජාතීන්ට අයත් දරුවන් පිරිසක් පහසුවෙන් ම පරදවා ඉහළ ජයග්‍රහණයක් ලැබීමට ඇය සමත් වූවාය.
නිශි පිළිබඳ වැඩි විස්තර සඳහා පිවිසෙන්න
Reply To:
Name - Reply Comment
0 Comments