බාබරා බුෂ් සමුගනියි
- 2018-04-18 12:17:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඇමෙරිකාවේ හිටපු පළමු ආර්යාවක් වන බාබරා බුෂ් සිය ජීවිතයෙන් සමුගෙන තිබේ.
මිය යන විට ඇය 92 වැනි වියේ පසුවූවාය. ඇමෙරිකානු හිටපු ජනපතිවරයෙක් වන ජෝජ් එච්.ඩබ්ලිව්. බුෂ් ගේ බිරිඳ වන ඇය ඇමෙරිකාවේ තවත් හිටපු ජනපතිවරයෙක් වූ ජෝජ් ඩබ්ලිව්. බුෂ්ගේ මවද වන්නීය.
බාබරා අයපහත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් සිය දිවියෙන් සමුගෙන ඇති අතර, 93 හැවිරිදි ඇයගේ ආදරණීය සැමියා වන ජෝජ් එච්.ඩබ්ලිව්. බුෂ් තවමත් ජීවත්ව සිටින්නේ වැඩිම කලක් ජීවත්වන ඇමෙරිකානු ජනාධිපතිවරයාට හිමි වාර්තාවද සමගිනි.
රුවන් කාශ්‍යප
Reply To:
Name - Reply Comment
0 Comments