Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

IMG_1056-Top-Story-400

සුහදතාව නායකත්වය, ඉවසීම, ජය පරාජය ප්‍රගුණ කිරීම සඳහා ආරම්භ කළ විද්‍යාලාන්තර ක්‍රිකට් තරගාවලින් මේ වන විට කිසිදු සහදතාවක් ඇතිව නැතියි. සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශවයේ මහායක ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමි ඇතුළු මහා සංඝරත්නය අවධාරණය කළහ. ජයපරාජය විද දරා ගැනීම, සුහදත්වය වර්ධනයට ආරම්භ කළත් මේ වන විට සිදුව ඇත්තේ මත්දව්‍ය, ඒ තුළට පැමිණ අරමුණ විනාශ වී ඇතිබව අවධාරණය කළහ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී මහා සංඝරත්නය මේ බව අවධාරණය කළහ.

ප්‍රධාන පාසල් අතර පැවැත්වෙන මහා ක්‍රිකට් තරග තහනම් කීරීමට වහා පියවර ගන්නැයි සාකඡ්ඡාවට එක් වූ සිංගප්පරුවේ හා ඇමීලිපිටිය බෝධිරාජ පදනමේ අනුශාසක ඕමල්පේ සෝභිත හිමියෝ රජයේ ඉල්ලීමක් ද කළහ. විදුහල්පතිවරුන්ට මේ බව ක්‍රියා කිරීමට අපහසු නම් රජය මැදිහත් වී නීතිය ක්‍රියත්මක කල යුතු බවද මහා සංඝරත්නය අවධාරණය කළහ.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.