Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලෝකයේ පෝසත්ම පුද්ගලයා වෙන බිල් ගේට්ස් සිය දරුවන්ට වයස අවුරුදු 14 වන තෙක් ජංගම දුරකත භාවිතය තහනම් කර තිබේ. දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන ගේට්ස් සිය දරුවන්ට වයස අවුරුදු 14න් පසුව ස්මාට් ජංගම දුරකතයනක් භාවිත කිරීමට අවස්ථාව දුන්නත් දුරකතනය සමග දරුවන්ට ගත කළ යුතු කාලය පිළිබඳව සීමාවක්ද පනවා තිබේ.

බ්‍රිතාන්‍ය පුවත්පතක් හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ. එසේම රාත්‍රී කෑම මේසයේදී ජංගම දුරකතන භාවිතයද ගේට්ස් විසින් තහනම් කර තිබේ.

මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ වන ගේට් වසය අවුරුදු 20, 17 හා 14 යන වයස්හි පසුවන දරුවන් තිදෙනෙනකුගේ පියෙකු වෙයි.

එංගලන්තයේ මිරර් පුවත් පත සමග සමමුඛ සාකච්ඡාවකට එක්වෙන විට ගේට්ස් පැළඳ සිටි ඔරලෝසුව ඩොලර් 10ක වටිනාමකින් යුත් කැසියෝ ඔරලෝසුවක් වූ බවද එම පුවත්පත පෙන්වා දෙයි. 

නිරෝෂා ප්‍රියදර්ශනී

billJPG

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.