Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ප්‍රකට පුරාවිද්‍යාඥයකු වූ එච්.සී.පී.බෙල් මහතා වසර 100කට ඉහතදී තිලිණයක් වශයෙන් ලැබී, දළඳා මාළිඟයෙන්  බ්‍රිතාන්‍යයට රැගෙන ගිය බවට සැලකෙන බුදු පිළිමයක් ඔහුගේ මුණුබුරකු විසින් නැවත ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ. මෙය, බෙල් මහතා 19 වන සියවසෙහිදී ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථානවල කැනීම් කරමින් සිටි කාලයේ, විහාරස්ථානය වැඳ පුදා ගැනීමට ගිය අවස්ථාවක ඔහුට ලැබුණු බුදු පිළිමයක් බව පැවසේ.
 
එච්. සී.පී.බෙල් මහතාගේ මුණුබුරකු වන කෙනෙත් බෙල් මහතා සහ ඇගේ දුව වන ෆියෝනා මහත්මිය විසින් හැම්ප්ෂයර් ප්‍රාන්තයේ සිට නුවර දළදා මාළිගය වෙත මෙම පිළිම වහන්සේ වැඩමවාගෙන පැමිණෙන ලදී.  ඔවුන් පැවසුවේ මෙම පිළිමවහන්සේ ඔවුන්ට පරම්පරාවෙන් හිමි වූ නමුත්, එය ශ්‍රී ලංකාවට අයත් විය යුතු බව සිතා  පරිත්‍යාග කිරීමට අදහස් කළ බවයි. එයින් ඔවුන් තෘප්තියක් ලැබූ බවයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.