බෞද්ධ කොඩිය හරියට ඔසවන හැටි ප්‍රමිති ආයතනය කියයි
- 2016-11-04 15:48:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බෞද්ධ කොඩිය ඔසවන නිවැරදි ආකාරය පිළිබඳව මහජනතාවගේ දැනුම අඩු බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතයන නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
බෞද්ධ කොඩියේ වර්ණ 05 ක් සහිත තීරුවේ නිල් වර්ණය ඉහළට සිටින සේ කොඩිය එසවීම සම්මත ක්‍රමය වෙන බව ප්‍රමිති ආයතනය පවසයි.
ශ්‍රී ලංකාවේ නිර්මාණය කරන ලද බෞද්ධ කොඩිය බෞද්ධ ප්‍රජාවගේ කොඩිය ලෙස 1950 වසරේ කොළඹදී පවත්වන ලද ලෝක බෞද්ධ සංගමයේ ආරම්භක රැස්වීමේදී අනුමත කර ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments