බෞද්ධ වෙහෙර විහාරස්ථාව 12000ක් සංරක්ෂණයට පියවර
- 2017-11-27 15:19:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් රට පුරා බෞද්ධ වෙහෙර විහාරස්ථාන 12000ක් ප්‍රතිසංස්කරණය කොට සංරක්ෂණය කිරීමට මේ වනවිට කටයුතු යොදා ඇති බවත් මෙම වැඩසටහනෙහි පළමු අදියර යටතේ බෞද්ධ වෙහෙර විහාරස්ථාන 150ක් සංරක්ෂණය කිරීමට අදාළ මූල්‍ය ප්‍රදාන පිරිනැමිමට පසුගියදා කටයුතු කෙරණි.
මෙහි දෙවැනි අදියර යටතේ හඳුනාගත් ප්‍රතිසංස්කරණ අවශ්‍යතා සහිත බෞද්ධ වෙහෙර විහාරස්ථාන 850ක් සංරක්ෂණය කිරීමට කටයුතු යොදා ඇත.
ඒ සඳහා අදාළ මූල්‍ය ප්‍රදානයන් ලබාදීම 2017 දෙසැම්බර් මස 4 වැනි දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිතය.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ පූර්ණ දායකත්වයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරියවම් මහතා නායකත්වය මත සිදුකෙරෙන මෙම විහාර සංරක්ෂණ කටයුතු සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 425කි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments