භූගත ජලය ලබාගැනීම නියාමනයට පියවර
- 2018-01-04 12:39:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඒ අනුව නළ ළිං ඉදිකිරීමේ කර්මාන්තකරුවන් විසින් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය අංක 2010 / 23 දරන 2017 - 03 - 16 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ වෙයි.
එම රෙගුලාසි අනුව කටයුතු නොකරනු ලබන කර්මාන්තකරුවන් සඳහා ජල සම්පත් මණ්ඩල පනතේ විධිවිධාන යටතේ පනවනු ලබන දඩ මුදල වැඩි කිරීමටත්, නළ ළිං විදුම් යන්ත්‍ර සඳහා වාර්ෂික ලියාපදිංචි ගාස්තුවක් අය කිරීම මඟින් නළ ළිං විදුම්කරුවන්ගේ ප්‍රමිතියක් ඇති කිරීමටත් වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මන්ඩලය විසින් අනුමැතිය ලැබී ඇත.
(රජයේ නිල පුවත් සේවය)
Reply To:
Name - Reply Comment
0 Comments