මත්ද්‍රව්‍යවලින් දරුවන් බේරා ගැනීමට සුජාත දරුවෝ
- 2019-02-28 12:32:57
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නව පරපුර හා පාසල් දරුවන් මත් උවදුරෙන් ගලවා ගැනිම සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළේ තවත් සුවිශේෂී වැඩසටහනක් ලෙස ‘සුජාත දරුවෝ’ වැඩසටහන මාර්තු 15 වනදා සිට ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (28දා) පෙරවරුවේ කොළඹ සුගතදාස එළිමහන් කි‍්‍රඩාංගණ පරිශ‍්‍රයේ පැවැති උත්සවයකට එක්වෙමිනි.
විෂ මත්ද්‍රව්‍ය විශ්වවිද්‍යාල සහ පාසල් දරුවන් අතරට ඉතා සූක්ෂම ලෙස ගෙනයාමේ ජාවාරමක් රට තුළ කි‍්‍රයාත්මක වන බවත් එය මැඩපැවැත්වීම වෙනුවෙන් සිසුන් දැනුවත් කිරීමේ පුළුල් මේ යටතේ කි‍්‍රයාත්මක බව ජනපතිවරයා සඳහන් කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments