Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෙරට කෝවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සලකා බැලිමේදි මේ වන විට 649 දෙනෙකු වාර්තා  වි ඇති බවත් ඉන් 14 දෙනෙක් පමණ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි ව සිටි මත්ලොලින් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

විශේෂයෙන් විශාල පිරිසක් හඳුනාගත් ජාඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් මෙම රෝගය ව්‍යාප්ති විම වැඩි වශයෙන් සිදු වු බවත් ඒ හරහා නාගලම්විදියටත් ඉන් අනතුරුව කෙසෙල්වත්ත ගුණසිංහපුරටත් මෙය ව්‍යාප්ත වු බවත් මෙය පොකුරු ව්‍යාප්තියක් වශයෙන් සිදු වු බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩි දුරටත් පැවසීය.

මේ නිසා මෙවැනි ව්‍යාප්තියක් වලකා ගැනිමට මහජනතාවගේ සහාය නොමදව අවශ්‍ය බවත් අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

අද (30) දින පැවති කෝවිඩ් දැනුම් දිමේ මාධ්‍ය හමුවට ඒක්වෙමින් ඔහු මේ බව වැඩිදුරටත් පැවසීය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.