මහනුවරින් පිළිකා රෝහලට පරිත්‍යාග
- 2016-10-13 01:00:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහනුවර උසස් බාලිකා විදුහලේ පෙරදිග ශිෂ්‍ය භට තූර්ය වාදක ඛණ්ඩයේ වාර්ෂික ප්‍රජා සත්කාරක වැඩ සටහන යටතේ, විදුහල්පතිනි එම්. අබේගුණසේකර මහත්මියගේ උපදෙස් මත, මහනුවර රෝහලේ පිළිකා වාට්ටුවේ ප්‍රතිකාර ලබන රෝගීන් හට සන්ධ්‍යා ආහාර වේලක්, ඖෂධ වර්ග හා සනීපාරක්ෂක ද්‍රව්‍ය පරිත්‍යාගයක් සිදු විණි. ඛණ්ඩ භාර ආචාරිනී සුලෝචනා පාලමකුඹුර මහත්මිය හා සැරයන් දිනූෂා දිව්‍යාංජලී ශිෂ්‍යාව ද මෙහි වෙයි. (ඇන්ටන් විජේරත්න විසිනි)
Reply To:
Name - Reply Comment
0 Comments