Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මහනුවර උසස් බාලිකාවේ විද්‍යා අංශයේ බලශක්ති සමාජය විදුලි බලය අඩුවෙන් වැය වෙන නව LED බල්බ එකලස් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. ඒ යටතේ වොට් 10 හා 18 බල්බ එකලස් කර පාසල් ප්‍රජාව වෙත සහන මිලට අලෙවි කිරීම පසු ගිය දා ආරම්භ කෙරිණි.

බලශක්ති සමාජයේ ශිෂ්‍යාවන් 50ක් පමණ මෙම කාර්යයට දායක වන අතර එහි මුල් නිෂ්පාදන කට්ටලය විදුහල්පතිනි එම්. අබේගුණසේකර මහත්මිය වෙත පිරිනැමූ අවස්ථාව මෙහි දැක්වේ. පාසල් බලශක්ති සමාජයේ ඩී. ඩබ්ලිව්. කුමාර, රවීන්ද්‍ර විජේසේකර, මංගලා කුමාරිහාමි යන උපදේශක මහත්ම මහත්මීහු ද මෙහි වෙති.

(ඇන්ටන් විජේරත්න විසිනි)

IMG_6582 IMG_6585

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.