‘‘මහපොළව අපගේ එකම නිවහනයි එය අපගේ නිධානයයි‘‘ ශංකර් ජාත්‍යන්තර චිත්‍ර තරගයදා..
- 2019-11-25 14:34:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වාර්ෂිකව පවත්වනු ලබන ශංකර් ජාත්‍යන්තර චිත්‍ර තරගාවලිය 20වැනි වරටත් කොළඹ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දීය මහකොමසාරිස් තරංජිට් සිං සන්ධු මහතාගේ මූලිකත්වයෙන් සිදුකෙරිණි.
කුඩා දරුවන් 500කට අධික පිරිසක් මෙම තරගයට සහභාගි විය. කුඩාදරුවන්ගේ දක්ෂතාවයන් සහ නව නිර්මාණශීලි අදහස් වැඩිදියුණු කරලීමේ අරමුණින් මෙම තරගාවලිය පැවැත්විණි. ‘‘මහපොළව අපගේ එකම නිවහනයි එය අපගේ නිධානයයි‘‘ යන්න මෙම චිත්‍ර තරගයේ තේමාව විය.
Reply To:
Name - Reply Comment
0 Comments