මහපොළ පනත නිර්මාතෘගේ නමින් නම් වෙයි
- 2018-08-30 08:29:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
1981 අංක 66 දරන මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල් පනතේ නාමය 1981 අංක 66 දරන ලලිත් ඇතුළත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල් පනත ලෙස සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතැයි ලැබී තිබේ.
රජයේ උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍යයන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට මූල්‍යාධාර සපයනු ලබන මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්වය නියාමනය මෙම පනත හරහා සිදු කරනු ලබයි.
උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙම අනුමැතිය ලැබී ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments