Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විජය ළමා පුවත්පත එක්ව අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතියෙන් පැවැති වූ අනුරාධපුර සහ පොලොන්නරු දිස්ත්‍රික් පාසල් සඳහා විවෘත වූ මාර්ග ආරක්ෂාව පිළිබඳව මහ මග අනතුරු වලකමු නිරතුරු තේමාව යටතේ පැවැති චිත්‍ර තරගයේ මූලික වටයේ ජයග්‍රහකයින් ගේ සජීවි චිත්‍ර ඇඳිමේ තරගය සහ එහි ත්‍යාග ප්‍රධානොත්සවය පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ දී පැවැත්විණ. ජාතික ගමනා ගමන කොමිෂමේ සහාපති ඉංජිනේරු එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතාගේ පූර්ණ අධීක්ෂණයෙන් පැවැත්විණ. අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞදර්ය අංශයේ අධ්‍යක්ෂ තුෂාර ගුණතිලක මහතා විසින් අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණය හා මෙහෙවීම සිදුකරණ ලදී. මීට සමගාමීව මාර්ග ආරක්ෂව පිළිබඳ දේශන හා සංදර්ශන මාලාවක් ශ්‍රී ලංකා පොලිස් රථවාහන අංශය මගින් පැවැත්විය.

DSC_9056 DSC_9057 DSC_9069 DSC_9075 DSC_9076 DSC_9078 DSC_9079 DSC_9082 DSC_9117 DSC_9150 DSC_9155 DSC_9176 DSC_9194 DSC_9207 DSC_9212 DSC_9214 DSC_9215 DSC_9218 DSC_9219 DSC_9225 DSC_9228 DSC_9238 DSC_9248 DSC_9257 DSC_9278 DSC_9284 DSC_9287 DSC_9293 DSC_9307 DSC_9317 DSC_9318 DSC_9322 DSC_9325 DSC_9327 DSC_9329 DSC_9330 DSC_9332 DSC_9333 DSC_9334 DSC_9335 DSC_9336 DSC_9337 DSC_9338 DSC_9340 DSC_9341 DSC_9343 DSC_9345 DSC_9346 DSC_9347 DSC_9348 DSC_9349 DSC_9350 DSC_9351 DSC_9352 DSC_9353 DSC_9354 DSC_9359 DSC_9360 DSC_9361 DSC_9362 DSC_9363 DSC_9365 DSC_9367 DSC_9369 DSC_9370 DSC_9372 DSC_9373 DSC_9374 DSC_9375 DSC_9378 DSC_9379 DSC_9384 DSC_9385 DSC_9388

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.