මාස දෙකක් යාල වහයි
- 2019-08-21 09:39:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
යාල ජාතික වනෝද්‍යානය ලබන සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් මාස දෙකේදී පමණක් වසා තබන බව යාල වනෝද්‍යානයේ පාලන අධිකාරිය කියයි . සත්ව අභිජනන කටයුතු හා මාර්ග, වැවි පොකුණු යනාදී අභ්‍යන්තර සංවර්ධන කටයුතු සඳහා සෑම වසරකම මෙම මාස දෙක වසා තබනු ලබයි.
මෙලෙස වසා තබනු ලබන්නේ යාල පළමු හා දෙවන කලාප පමණි. අංක හතර ,පහ කලාප සහ උඩවලව උද්‍යානය සංචාරකයින් සඳහා විවෘතව පවතින බව කියයි . දෙස් විදෙස් සංචාරකයින් සඳහා යාල ජාතික වනෝද්‍යානය ලබන නොවැම්බර් මස 01 දා යළි විවෘත කිරීමට නියමිතය.
Reply To:
Name - Reply Comment
0 Comments