Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට පෙරේදා (13දා) දිනය දක්වා කාලය තුළ හක්කපටස් පිපිරීයෑමෙන් වනඅලි 28 දෙනෙකු මියගොස් තිබේ.

පසුගිය වසර තුළදී හක්කපටස් පිපිරීයෑමෙන් වනඅලි 54 දෙනෙකු මියගොස් තිබෙන අතර, එම වසර තුළදී පොදුවේ වනඅලි 254ක් මියගොස් ඇත.

හක්කපටස් පිපිරීයෑම හේතුවෙන් පසුගිය වසරේ හා මේ වසරේ මියගිය වනඅලින්ගෙන් බහුතරයක් කිරි උරාබොන වයසේ පසුවන සතුන් බවද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

හක්කපටස් යම් ආහාර ද්‍රව්‍යයක් සමග තබා තිබීම හේතුවෙන් අදාළ ආහාර ද්‍රව්‍යය අනුභව කිරීමට යෑමේදී හක්කපටස් පුපුරා යන අතර, මේ හේතුවෙන් මියගිය සතුන්ගෙන් අතිබහුතරයකගේ මුඛයට හානි සිදු ව තිබේ.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.