මැදවච්චියටත් ඉසිපතනය නමින් නව විදුහලක්
- 2017-08-07 12:17:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මැදවච්චිය ඉසිපතන මහා විද්‍යාලය නිල වශයෙන් සිසු අයිතියට පවරාදීමේ උත්සවය ජනාධිපති ෙ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුවිය.
දැනුම කේන්ද්‍රකරගත් සමාජයක් ගොඩනැගීමේ අරමුණ පෙරදැරිව උතුරු මැද පළාත් සභාවේ අරමුදල් මත රුපියල් මිලියන 160 ක මුදලක් වැයකරමින් කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපය තුළ මෙම විද්‍යාලය ඉදිකර තිබේ.
එහි අධ්‍යාපන කටයුතු මේ වන විට ආරම්භ කර තිඛෙන අතර නව තාක්ෂණ විද්‍යාගාරය, පරිපාලන ඒකකය සහ තෙමහල් පංතිකාමර ගොඩනැගිල්ල විවෘත කරමින් පාසල නිල වශයෙන් සිසු අයිතියට පවරාදීම අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments