මැයි මස 07 ජාතික නිවාඩු දිනයක්
- 2018-04-06 12:10:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර මැයි දින සැමරැම මැයි 07 දා සමරන හෙයින් එදින ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.
වෙසක් සතිය නිමිත්තෙන් මැයි දින සැමරැම මැයි පළමුවැනිදා නොපවත්වා මැයි 07 දා පැවැත්වීමට කැබිනට් මණ්ඩලය මිට පෙර තීරණය කළේ මහා සංඝරත්නය කළ ඉල්ලීමක් අනුවය.
Reply To:
Name - Reply Comment
0 Comments