මියන්මාරයෙන් කිරිගරුඬ සමාධි බුද්ධ ප්‍රතිමාවක්
- 2017-08-25 13:25:40
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මියන්මාරයේ සිට වැඩම කරවන ලද කිරිගරුඬ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙත ප්‍රථම පුෂ්පෝපහාරය දැක්වීම අද (25දා) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදුවිය.
මියන්මාරයේ වෙසෙන ජයන්ත රාජකරුණා මහතා විසින් පරිත්‍යාග කරන ලද මෙම කිරිගරුඬ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානය කරා වැඩම කරවීමට නියමිතය.
ජනාධිපතිවරයා සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙත ප්‍රථම පුෂ්පෝපහාරය දැක්වීමෙන් අනතුරුව එය ජනාධිපති නිල නිවසේ සිට අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානය කරා වැඩම කරවීම ආරම්භ කෙරිණි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments