මියන්මාරයෙන් ලැබුණ පුලස්ති රාජා දළදා මාළිගාවට බාරයි
- 2017-09-10 12:31:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මියන්මාර් රජයෙන් කරන ලද විශේෂ ඉල්ලීමක් අනුව මෙරටට තෑගි ලැබුණු ,පුලතිසි රාජා, ඇත් පැටවා ජනාධිපතිවරයා අතින් පසුගියදා (08දා) පස්වරුවේ නිල වශයෙන් ඓතිහාසික දළදා මාළිගාව වෙත භාර කෙරිණි.
අද පස්වරුවේ දළදා මාළිගාව වෙත ගිය ජනාධිපතිවරයා පළමුව දළදා සමිදුන් වැදපුදාගෙන ආශිර්වාද ලබාගත්තේ ය.අනතුරුව ඓතිහාසික මගුල් මඩුවේ පැවති උත්සවයේදී ඇත් පැටවා දළදා මාළිගාව වෙත පූජා කිරීමට අදාළ සංදේශය දියවඩන නිලමේ නිලංග දෑල මහතා වෙත භාරදෙනු ලැබීය.
එමෙන්ම ඇත් පැටවා භාරව කටයුතු කළ මියන්මාර් ජාතික ඇත් ගොව්වන් දෙදෙනා වෙනුවෙන් තිළිණ ප්‍රදානය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු විය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments