මීගමුව මහ රෝහල මධ්‍යම රජයට පවරා ගනියි
- 2020-01-15 14:18:58
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මීගමුව මහ රෝහල මධ්‍යම රජයට පවරා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කර තිබේ.
කටුනායක ගුවන් තොටුපොළ ආසන්නයේ පිහිටා තිබීම, සංචාරකයන් විශාල පිරිසක් ගැවසෙන කලාපයක පිහිටා තීබීම ආදි හේතු හේතුවෙන් මෙම රෝහල මධ්‍යම රජයට පවරා ගැනීමට නියමතිය.
මීගමුව මහ රෝහල මේ වන විට පළාත් සභා රෝහලක් ලෙස ක්‍රියාත්මක වෙයි.
	
Reply To:
Name - Reply Comment
0 Comments