මෙරට කොරෝනා ආසාදිත ප්‍රථම ශ්‍රී ලාංකිකයා හමුවේ
- 2020-03-11 12:14:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙරට කොරෝනා ආසාධිත වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා කොළඹ ජාතික උණ රෝහලෙන් වාර්තා වෙයි.
අදාළ පුද්ගලයා විදේශිකයන්ට මගපෙන්වීම් සිදුකරන සංචාරක මාර්ගෝපදේශකයෙකු ලෙස කටයුතු කර ඇති බවද වාර්තා වෙයි.
කෙසේ වෙතත් මෙම රෝගියාට කොවිඩ්-19 වෛරසය වැළඳී තිබේද යන්න ස්ථීර වශයෙන් තහවුරු කරගැනීමට තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමානාකරණ ඒකකයේ සම්බන්ධීකාරක වෛද්‍ය හසිත තිසේරා මහතා අදට පැවසීය.
Reply To:
Name - Reply Comment
0 Comments