මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1118 දක්වා ඉහළට
- 2020-05-24 21:52:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොරෝනා ආසාදිත වු නව රෝගින් 29 දෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට ආසාදිතයින් ගණන 1118 දක්වා ඉහළ ගොස් ඇත.
ඒ මිට සුළු මොහොතකට පෙර තවත් එක් ආසාදිතයෙක් වාර්තා විමත් සමඟිනි.
ඉන් 28 දෙනෙක් කුවේට් සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පිරිසක් වන අතර අනෙක් පුද්ගලයා ඉන්දුනිසියාවේ සිට මෙරටට පැමිණි අයෙකි.
සුවය ලැබු රෝගින් ගණන 674කි.
Reply To:
Name - Reply Comment
0 Comments