මේ උපදෙස් පිළපදින්න - රජයේ වෛද්‍ය නිලධාරින්
- 2017-06-03 11:31:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගංවතුර තත්වය ටිකෙන් ටික අඩු වුනත් තවමත් ජන ජීවිතයට සමාන්‍ය තත්වය පත්වී නැත. බොහෝ දෙනා මේ වන විට තමන්ගෙ ගෙවල් දොරවල් පිරිසිදු කරනව. මේ අයට උපකාර කරන්නත් බොහෝ පිරිස් එකතු වී සිටී. ගං වතුර කියන්නෙ මුළුමනින්ම විෂබීජවලින් ගහන නිසා හිස ඔසවන ලෙඩ රෝග වැඩි විය හැකිය. ඒ නිසා සෞඛ්‍ය නියාමකයින්ගේ වගකීමක් ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගංවතුර ආපදා තත්ත්වයේදී මහජනතාව වෙත සෞඛ්‍ය පණිවුඩයක් මගින් ජනතාවට උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
Reply To:
Name - Reply Comment
0 Comments