මොරටු EXMO 2017 ඉංජිනේරු ප්‍රදර්ශනය අප්‍රේල් මස 28-29 දා
- 2017-04-24 03:22:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය විසින් සංවිධානය කරනු ලබන EXMO 2017 ඉංජිනේරු ප්‍රදර්ශනය අප්‍රේල් මස 28 සහ 29 යන දෙ දින තුළ මොරටුව විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්වේ. පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන් හා ඉංජිනේරු වෘත්තිකයන්ට මෙන් ම මහජනතාවට ද විවෘත මෙම ප්‍රදර්ශනයේ දී ඉංජිනේරු පීඨයේ අවසාන වසර සිසුන්ගේ ව්‍යාපෘතිල නව නිපැයුම්ල වෙළඳ තාක්ෂණික ප්‍රදර්ශන කුටි මෙන් ම එදිනෙදා ජීවිතයට තාක්ෂණික දැනුම වැදගත් වන්නේ කෙසේ ද යන්න පිළිබඳ ව දැනුවත් කිරීමේ වැඩසටහන් රාශියක් ද බලාපොරොත්තු විය හැකි යග එසේ ම පාසල් සිසුන්ගේ තාක්ෂණික දැනුම වර්ධනය කිරීමේ අධ්‍යාපනික සැසි මෙන් ම ඔවුන්ගේ තාක්ෂණික කුසලතා උරගා බැලීමේ තරඟ රැසක් ද එදිනට සංවිධානය කර ඇතග සංවර්ධනය කරා යන ගමනේ දී ශ්‍රී ලාංකීය ජන සමාජයට නවීන තාක්ෂණයේ දොරගුළු විවර කරමින් රටේ තාක්ෂණික සාක්ෂරතාව නංවාලීම EXMO 2017 ඉංජිනේරු ප්‍රදර්ශනයේ අරමුණ බව ඉංජිනේරු පීඨය නිවේදනය කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments