යාපනය ගුවන් තොටුපොළින් පරීක්ෂණ ගුවන් ගමනක්
- 2019-11-08 15:02:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පරීක්ෂණ පියාසර සැසියක් සඳහා යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ගුවන් යානයක් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පියාසර කරනු ලැබීය.
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් හා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මෙම පරීක්ෂණ ගුවන් පියාසරය සඳහා එක්විය.
ගුවන් යානය නැවතත් පස්වරු 3.00ට යාපනය ගුවන් තොටුපොළට ගොඩ බෑමට නියමිතව තිබේ.
සාමාන්‍ය ගුවන් ගමනකදී සිදුවන සියලු පියවර මෙම පරීක්ෂණ ගුවන් ගමන තුළද සිදුවිය.
Reply To:
Name - Reply Comment
0 Comments