යාපනය, මඩකලපුව හා රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලෙස ගැසට් මගින් ප්‍රකාශයට
- 2019-10-13 15:58:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
යාපනය, මඩකලපුව හා රත්මලාන යන ගුවන් තොටුපොළවල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ අත්විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ඒ අනුව එම ගුවන් තොටුපොළවල් කලාපිය වාණිජ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් භාවිත කිරීමට නියමිතය.
මේ අනුව එම ගුවන් තොටුපොළවල් සිට ගුවන් මගීන්, ගමන් මළු, භාණ්ඩ හා තැපෑල අදාළ වන පරිදි ගොඩබෑමට හා පැටවීමට අවස්ථාව ලැබේ.
එසේම ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළ සහ ඒ අවට ඩ්‍රෝල ඇතුළු මිනිසුන් රහිත ගුවන් යානා පියාසර කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments