Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

යාල ජාතික උද්‍යානයේ කලාප 01 කොටස සැප්තැම්බර් මස 01 දා සිට ඔක්තෝබර් 31 දා දක්වා කාලය තුළදී සංචාරකයන්ට වසා තැබීමටත් නොවැම්බර් 01 දා වන දින යළිත් සංචාරකයන් සඳහා විවෘත කිරීමටත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

යාල ජාතික උද්‍යානයේ ජීවත්වන සතුන්ගේ ස්වාභාවික චර්යා රටාවන් හා වාසස්ථාන යථාතත්වයට පත්වීම සඳහාත් උද්‍යානයේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම වෙනුවෙනුත් මෙම කාල සීමාව තුළදී මූලිකත්වය ලබාදෙන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන අතරින් සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩි වශයෙන් දිනාගත් ජාතික උද්‍යානය යාල ජාතික වනෝද්‍යානය වෙයි. උද්‍යානය වාර්ෂිකව මෙම කාලයේදී වසා තැබෙන අතර උද්‍යානයට ලැබෙන වර්ෂාපතනය අනුව එම වසා තබන කාලසීමාංව අඩු වැඩිවීම හෝ සංචාරකයන් සඳහා විවෘතව තැබීම තීරණය කරන බවව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.