රජරට වෛද්‍ය පීඨය හෙට සිට යළි වැඩ
- 2018-11-25 09:15:41
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හෙට (26) සිට රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතු යථා පරිදි සිදුවන බව එම පීඨයේ ආචාර්යවරුන් සඳහන් කරයි.
සිය ගැටලු සඳහා උසස් අධ්‍යාපන හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්ඡාවේදී විසඳුම් ලබාගැනීමට හැකිවීම හේතුවෙන් ඔවුන් මෙසේ සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවා තිබේ.
අත්හිටුවා තිබූ රජරට වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන්ගේ රඳවා ගැනීමේ දීමනාව පිළිබඳ තාවකාලික විසඳුමක් හා අත්හිටුවා තිබූ වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන්ගේ වැටුප යළි ලබාදීමට ගත් තීරණ හේතුවෙන් මෙසේ ඔවුන් සිය වෘත්තීය ක්‍රියාමාර්ග අත්හිටුවා තිබේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments