Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පවතින විද්‍යාගාර ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය යටතේ ප්‍රතීතනය සම්පූර්ණ කිරීම (Accredited) නිමිත්තෙන් විද්‍යාගාර පරීක්ෂණ පිළිබඳව පිරිනමනු ලබන ISO/IEC 17025 අන්තර්ජාතික ප්‍රමිති සහතික පත්‍රය රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ප්‍රදානය කිරීම පසුගියදා සිදු කෙරිණි.

අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්  එම ප්‍රදානය සිදු විය. එම සහතිකය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා වෙත පිරිනැමීමෙන් අනතුරුව එය රජයේ රස පරීක්ෂක සකුන්තලා තෙන්නකෝන් මහත්මිය වෙත පිරිනැමීම සිදු වූවාය. නීතිපති ජයන්ත ජයසූරිය හා ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ සභාපති නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.