රාජ්‍ය ළමා චිත්‍ර උලෙළ - 2018 ළමා සිත්තර හපන්නු සම්මාන ලබද්දී
- 2018-10-02 16:39:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රාජ්‍ය ළමා චිත්‍ර උලෙළ 2018 සම්මාන ප්‍රදානය කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රගහලේ දී ඔක්තෝබර් 01 වැනිදා පැවැත්වුණි.
එම අවස්ථාවේ දී,
• ප්‍රාථමික අංශයේ ප්‍රථම ස්ථානය සිඳුලි සඳගෝමී මුහන්දිරම්, දෙවන ස්ථානය හිමිකර ගත් මිනාර්යා යසස්ලී, තෙවන ස්ථානය හිමිකර ගත් ඉනුක තේනුල පෙරේරා.
• පශ්චාත් ප්‍රාථමික අංශයේ ප්‍රථම ස්ථානය දිනාගත් මරියා මනුෂා පෙරේරා, දෙවන ස්ථානය දිනාගත් චතුමීබ නිම්තාරා වීරසිංහ, තෙවන ස්ථානය දිනාගත් ලිසඳි සෙනාරා කිත්සිරි.
• කනිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය දිනාගත් නවෝදී දිව්‍යංජලා, දෙවැනි ස්ථානය දිනාගත් සෙනුති තුලනිකා කුමාරගේ, තෙවන ස්ථානය දිනාගත් ගඟමිණි දිලීෂා වන්නිආරච්චි.
• ජ්‍යෙෂ්ඨ අංශය ප්‍රථම ස්ථානය දිනාගත් නිෂානි හංසිකා කාවින්දි, දෙවන ස්ථානය දිනාගත් අංජුලී සෙනෙත්යා, තෙවන ස්ථානය දිනාගත් උපේක්ෂා සෙව්වන්දී අමරතුංග.
• ජ්‍යෙෂ්ඨ ද්විතීක අංශය ප්‍රථම ස්ථානයහ දිනාගත් චමෝද් ළහිරැ බණ්ඩාර, දෙවන ස්ථානය දිනාගත් ඉසුරැ අධිකාරී රඹුක්පොත, තෙවන ස්ථානය දිනාගත් ටී.පී.ජී.එච්.ජේ. ගුරැගේ යන දරැ දැරියන් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අතින් සම්මාන ලබාගත් අයුරැ. එම අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි, සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂිකා අනුෂා ගෝකුල ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ද එම අවස්ථාවට සහභාගි විය.
(ඡායාරෑප හා සටහන - චතුර එස්.කොඩිකාර)
Reply To:
Name - Reply Comment
0 Comments