Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, නළුවෙක් මෙනම් පසුබිම් චිත්‍රපට ගායකයෙක් ලෙස ශ්‍රී ලංකාවේ චිත්‍රපට සේවාවට විශිෂ්ඨ මෙහෙයක් කළ රොයි සිල්වා අභාවප්‍රාපත් වී තිබේ. අභාවප්‍රාප්ත වන විට 80 වැනි වියේ පසුවූයේය. 1964 වසරේ තිරගත වූ සුජාගේ රහස චිත්‍රපටයෙන් ඔහු රංගන ජීවිතයට පිවිසි අතර චිත්‍රපට 60 කට අාසන්න සංඛ්‍යාවකට නළුවෙක් ලෙස සිය දායකත්වය ලබා දී ඇත. 1977 දී ටොම් පචයා චිත්‍රපට අධ්‍යක්ෂයෙන් අධ්‍යක්ෂක ක්ෂේත්‍රයට පිවිසි ඒ මහතා ගෙදර බුදුන් අම්මා, චෙරියෝ ඩෝක්ටර්, ඔක්කොම කණපිට, චෙරියෝ කැප්ටන්, රෑ දනියෙල් දවල් මිගෙල් ආදි චිත්‍රපට 30කට අධික සංඛ්‍යාවක් අධ්‍යක්ෂණය කළේය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.