Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

වසර 2030 වනවිට තිරසාර සංවර්ධන ඉලක්ක කරා ලගාවීමට බෝ නොවන රෝග. මානසික රෝග. දුම්කොල සහ මධ්‍යසාර මැඩලීම සඳහා හා ළමා සෞඛ්‍ය සදහා විද්‍යුත් සෞඛ්‍ය සේවාව දායක කරගැනීමට කටයුතු සලසන බව සෙඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

කොලඹ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය වෛද්‍ය සංගමයේ 24 වැනි සැසිවාරයට එක්වෙමින් ඒ මහතා මේ බව කීය. ශ්‍රී ලංකාව සෞඛ්‍ය ක්‍ෂේත්‍රය සංවර්ධිත රටවල දත්ත හා සමාන මට්ටමක පවතී. ලෝක බැංකුවේ පුරෝකතනවලට අනුව දකුණු ආසියානු රටවල් අතරින් වේගයෙන් සංවර්ධනය වන රට ශ්‍රී ලංකාවයි ලෙස හැඳුන්වා තිබෙනවා. විද්යුත් සෞඛ්‍ය ක්‍රමවේදයන්  තුළින් මහජන සෞඛ්‍ය අභියෝගවලට විසදුම් සෙවීම ඇඹිය යුතුයි. ශ්‍රී ලංකාව ලබා ඇති සෞඛ්‍ය දියුණුවේ ප්‍රතිඵල අනුව පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල අවශ්‍යතාව මත අවශ්‍ය පුහුණුවීම් ලබාදීමට සුදානම් බව ද ඇමතිවරයා මෙහිදී කීය.(ඉ)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.